December 9, 2013

වැස්ස

සඟවනු නොහැකි
අහසට උරුම
කඳුලු!

4 comments:

  1. කුමට සඟවම්ද සොඳුරියේ තුටු කඳුළු
    - අහස -

    ReplyDelete
  2. අහසේ නිලත් සඳුගේ කහ පැහැයත් එකට මුසුකොට, අනවරතව මහපොලව හරිතවත් කල මා,
    අහෝ, ඔබට නිකම්ම නිකන් කඳුලක් වුයේ කෙලෙසද?

    -වැස්ස-

    ReplyDelete
  3. නිකම්ම නිකන් කඳුලු කියා කිසිත් නැත. කඳුලු පිටිපස සැමවිටම අරුතක් වේ.

    ReplyDelete
  4. හොටුනං පෙරන්ඩ එපා අහස...

    ReplyDelete