December 4, 2013

අනිවාර්ය රාජකාරි

කොහේ ගියත් උදේ හයට
එන්නට වෙනවා ගෙදරට
නෝනාගේ සාරි පොටට

ගහන්න වෙනවා
කට්ට!

2 comments:

  1. කුකුල් බෙට්ටත් අවැසි වේ බෙහෙතකට

    ReplyDelete
  2. බැන්දනං
    කාපංකො
    කට්ට!

    ReplyDelete