December 23, 2013

පොෂ් දුක

පෙම්වතිය සමග ගෑටූ
පොෂ් හෝටල් ටැග් කරමින්
පොෂ් මිතුරා
පෙම්වතිය හැර ගිය සොවින්
ෆේස්බුකියේ නහයෙන් අඬයි

1 comment:

  1. අනිවා දවසකට 25 ක් විතර දකිනවා

    ReplyDelete