December 16, 2013

ධර්මද්වීපය

බලන්න!
මේ නම්,
ධර්මද්වීපයක්මැයි...
"පිරිත්ය
බණය
කැසිනෝය
රගර්ය
මතට තිතය"
පින්වතුනි,
ඉතින්
සාධුකාරයක්
දෙන්න!

2 comments:

  1. කරඩුව වඩම්මවන ළම්බෝගිනි රාජයාය ...පින්වත්නි දෙන්න සාධු කාරයක් හිටගෙන

    ReplyDelete