April 29, 2013

you tube වර්මොහොලික්

ගෙවෙන ජීවිතය
එපා වූ මොහොතක
පලායමි
වෙනත් විශ්වයකට
යූ ටියුබ්
වර්ම්හෝලය තුලින්

1 comment:

  1. වර්ම්හෝලයක් කියන්නෙ සරලව ගත්තොත් වෙනත් විශ්වයකට විවෘත වෙන දොරටුවක්. මේව තියෙන්න පුළුවන් කියල ගණිත සමීකරණ ඇසුරින් ඔප්පු කරල තිබුණට ඇත්තටම හොයාගෙන නෑ. නමුත් අපි විද්‍යා ප්‍රබන්ධ කතාවල දකින වෙනත් විශ්වයන්ට විවෘත වෙන දොරටු වර්ම් හෝල් විධියට ගන්න පුළුවන්.

    ReplyDelete