April 24, 2013

එ තරම්
නො බිදෙන බදුන්
තිබුණ මුත්
බිදෙන
බදුනට ම
සිත - ගිය
අරුමය...

1 comment:

  1. මොනා කරන්නද
    හිතට
    හිත හිත ඉන්න
    වෙලාවක්
    නැති උනා නම්...!!!

    ReplyDelete