April 24, 2013

එ තරම්
නො බිදෙන බදුන්
තිබුණ මුත්
බිදෙන
බදුනට ම
සිත - ගිය
අරුමය...

1 ක් විඳලා.:

malee_msg said...

මොනා කරන්නද
හිතට
හිත හිත ඉන්න
වෙලාවක්
නැති උනා නම්...!!!

Post a Comment