April 17, 2013

සමූහ මිනී වල

ටිකක් ගොඩගන්න
සමූහ මිනීවලේ
සේරම ගොඩ නොගෙන...

ඉතිරි ටික
හිමීට ගොඩගමු
හත් අට වතාවකදි

3 ක් විඳලා.:

මාතලන් said...

මෙව්වා නේ කවි කියන්නේ.. සුපිරියි හොඳේ.. අපේ අය මිනී ඇටකටුවලට කොච්චර ආදරේද?

රාජ් said...

ගොඩක් හාරන්නත් එපා. කලිං ඒවත් මතුවෙයි.

malee_msg said...

බයිලා ගමුද
රී මික්ස්
කරලා....

Post a Comment