April 17, 2013

සමූහ මිනී වල

ටිකක් ගොඩගන්න
සමූහ මිනීවලේ
සේරම ගොඩ නොගෙන...

ඉතිරි ටික
හිමීට ගොඩගමු
හත් අට වතාවකදි

3 comments:

  1. මෙව්වා නේ කවි කියන්නේ.. සුපිරියි හොඳේ.. අපේ අය මිනී ඇටකටුවලට කොච්චර ආදරේද?

    ReplyDelete
  2. ගොඩක් හාරන්නත් එපා. කලිං ඒවත් මතුවෙයි.

    ReplyDelete
  3. බයිලා ගමුද
    රී මික්ස්
    කරලා....

    ReplyDelete