April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා

3 ක් විඳලා.:

රූ.... said...

සම්පූර්ණ ඇත්ත..
ඒත් ඔය සංසර්ගෙන් කොහෙට වින්දනය ලැබෙනවද කියන එක තමයි හිතාගන්න බැරි..

Naleen Dilruksha said...

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
මම සමකය වටේ ලියන නලින්

JP said...

මරු . හැබැයි සංසර්ගය කියන්නේ දෙදෙනාටම වින්දනයක් ලැබෙනවානම් නේ .....වෙලාවකට නිවේදකයාගේ ස්වයං වින්දනයේ යෙදීම විතරයි නේද ?

Post a Comment