April 19, 2013

life (2013) | වැඩිහිටියන්ට පමණයි!

අක්‍රිය මා
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන


ජීවිතය
විටෙක
චිත්‍රපටියක්

6 ක් විඳලා.:

hare :-) said...

සුපියල් පා කේව නේද?

Anonymous said...

කියන මගුලක් තේරෙන්න කියපන් හරකෝ.

Anonymous said...

2 ක් විඳලා.:
hare :-) said...
සුපියල් පා කේව නේද?
April 19, 2013 at 7:08 PM
Anonymous said...
කියන මගුලක් තේරෙන්න කියපන් හරකෝ.
April 19, 2013 at 10:32 PM

2ක් විඳවලා වගේ

hare :-) said...

@ උඩ ඇනෝ - ඔයාට තේරෙන තරම ඔච්චරකොට මං මක් කරන්නද?

ආගන්තුකයා | Stranger said...

ආතල් කෑවා.. මම හිතුවා සීන් ඔක්කොම ඇති කියලා.. කේවා අයියා කේවා.

hare :-) said...

වැඩිහිටියන්ට පමණයි කියල තියෙද්දිත් බලන්න ආවට හොඳ වැඩේ!

Post a Comment