April 20, 2013

කරාමය/කරුමය

විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර

5 ක් විඳලා.:

පූසා said...

මං මේ දවස්වල ප්‍රොජෙක්ට් එක කරන දෙපාර්තමේන්තුවේ වතුර කොච්චර අපතේ ගියත් අදාල උන් නොදැක්කා වගේ උඩ බලාගෙන ඉන්නේ ඒක තමා එහෙනං!

JP said...

හොඳ වැඩේ ජාති ද්‍රෝහී කම්කරුවාට . වතුර බිල වගේද ජාත්‍යාලය

Black Puma said...

අඩේ මොකක්ද ඒ වෙලාවට ඇත්තටම කරන්න ඕන?

hare :-) said...

මම හිතන්නෙ ෂේප් කරගන්න පුළුවන් වෙයි මෙහෙම එකක් වුණොත්... :-D

වැඩේ කියන්නෙ එහෙම දුවන අය නැති එක තමයි! ;-)

malee_msg said...

රට ජාතිය
බරයි
වතුරට වැඩිය!!!

Post a Comment