April 22, 2013

හෝම් තියටර්

මගදී pause කර
ඊ මේල් බලන්නට
‍ෆේස්බුක් යන්නට
රිඩරේ කියවන්ට
නොහැකි නිසා මම
නොබලමි
හෝල් එකේ චිත්‍රපට

7 ක් විඳලා.:

Naleen Dilruksha said...

මාරයිනේ ? ඔයා නං.

Black Puma said...

ලෙසටම

hare :-) said...

කියල වැඩක් නෑ!

Loku John said...

හරියටම කියලා
…මට තියෙන්නෙත්
…ඔය ලෙඩේමයි .

malee_msg said...

මට 3ඩී
52 ඉන්ච්
ටීවි එකක් අරන් දියෝ......!

JP said...

ගෙදර ෆිල්ම් බලනකොට ෆිල්ම් එක පෝස් කරණවා ජීවිතයට ඉඩ දෙන්න . හෝල් එකේදී , ජීවිතය පෝස් කරනවා ෆිල්ම් එකට ඉඩ දෙන්න

hare :-) said...

@ JP අඩේ මරු බං. මෙකත් කවියකට ගොතල මිනි කවියට යවන්න!

Post a Comment