April 22, 2013

හෝම් තියටර්

මගදී pause කර
ඊ මේල් බලන්නට
‍ෆේස්බුක් යන්නට
රිඩරේ කියවන්ට
නොහැකි නිසා මම
නොබලමි
හෝල් එකේ චිත්‍රපට

7 comments:

  1. මාරයිනේ ? ඔයා නං.

    ReplyDelete
  2. කියල වැඩක් නෑ!

    ReplyDelete
  3. හරියටම කියලා
    …මට තියෙන්නෙත්
    …ඔය ලෙඩේමයි .

    ReplyDelete
  4. මට 3ඩී
    52 ඉන්ච්
    ටීවි එකක් අරන් දියෝ......!

    ReplyDelete
  5. ගෙදර ෆිල්ම් බලනකොට ෆිල්ම් එක පෝස් කරණවා ජීවිතයට ඉඩ දෙන්න . හෝල් එකේදී , ජීවිතය පෝස් කරනවා ෆිල්ම් එකට ඉඩ දෙන්න

    ReplyDelete
  6. @ JP අඩේ මරු බං. මෙකත් කවියකට ගොතල මිනි කවියට යවන්න!

    ReplyDelete