April 20, 2013

කරාමය/කරුමය

විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර

5 comments:

  1. මං මේ දවස්වල ප්‍රොජෙක්ට් එක කරන දෙපාර්තමේන්තුවේ වතුර කොච්චර අපතේ ගියත් අදාල උන් නොදැක්කා වගේ උඩ බලාගෙන ඉන්නේ ඒක තමා එහෙනං!

    ReplyDelete
  2. හොඳ වැඩේ ජාති ද්‍රෝහී කම්කරුවාට . වතුර බිල වගේද ජාත්‍යාලය

    ReplyDelete
  3. අඩේ මොකක්ද ඒ වෙලාවට ඇත්තටම කරන්න ඕන?

    ReplyDelete
  4. මම හිතන්නෙ ෂේප් කරගන්න පුළුවන් වෙයි මෙහෙම එකක් වුණොත්... :-D

    වැඩේ කියන්නෙ එහෙම දුවන අය නැති එක තමයි! ;-)

    ReplyDelete
  5. රට ජාතිය
    බරයි
    වතුරට වැඩිය!!!

    ReplyDelete