April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා

2 comments:

  1. සම්පූර්ණ ඇත්ත..
    ඒත් ඔය සංසර්ගෙන් කොහෙට වින්දනය ලැබෙනවද කියන එක තමයි හිතාගන්න බැරි..

    ReplyDelete
  2. මරු . හැබැයි සංසර්ගය කියන්නේ දෙදෙනාටම වින්දනයක් ලැබෙනවානම් නේ .....වෙලාවකට නිවේදකයාගේ ස්වයං වින්දනයේ යෙදීම විතරයි නේද ?

    ReplyDelete