March 28, 2013

නිදිකුම්බා ගහේ
කටු ඇණුනට
කොහොමද පිළිගන්නෙ
නපුරුයි කියලා
පුංචි දේටත්
ඇකිළෙන හැටි දැක්කම...

3 comments:

  1. අනේ කටු නැත්නම්
    නිදිකුම්බා
    නුඹ , ලජ්ජාවට බයට හැදුනු
    බේරෙන්නද කෙසේ
    විසැති මේ ලොවෙ

    ReplyDelete
  2. දැක්කද හිමිහිට ඇකිලෙන ලස්සන
    …ඌයි මගෙ අත ....

    ReplyDelete
  3. පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ..!!
    ටයි අංකල් කියලා තියනවා ඕං..

    ReplyDelete