December 5, 2012

අහිංසක.............. පුංචි හිතක්
විසිරැනු... සිහින එක්කහු කරන්
හිරිවැටුනු... විඩාබර දෙනෙතින්
මඟ බලන් ඉන්නවා..... මහ රෑ
වෙන්ව ගිය.......... හිතවතෙක්
යළි එනතුරැ......... අරන් ගිය සතුට අරන් ♥ ♥ ♥

1 comment:

  1. ලස්සනයි මදාරා. අහිංසක පුංචි හිතක ප්‍රාර්ථනා ඉටු වේවා!

    http://piyumvila.blogspot.com/2012/12/5.html

    ReplyDelete