December 21, 2012

මේජර්

උණ්ඩයට
බිය නොවු
හදවත
ප්‍රේමයට
අත් බෝම්බය

3 ක් විඳලා.:

amila chathuranga said...

උණ්ඩය
දැකලා නැති
මානසික උන්ඩයෙන්
සන්තර්පව ලෝකය පෙලන
තවත් එක නරුමයෙක්..

Chandi said...

උණ්ඩයක් නොදකින හදවත පසාරුවෙයි ද?

JP said...


උණ්ඩයට
බිය නොවූ
හදවත
ලයිටරයක්
ඉල්ලු සැනින්
කීරී ගැසෙන

: )අපහාසයකට නොවේ ...උපහාසයට

Post a Comment