December 19, 2012
විද්යාගාරිත කවිය
අත්හදා බලන්නට
රසායනාගාර ගත කල
කවිය
නව හැඩයකින්
එළිබැස ඇත.
..........
දැන් එය
අංක භාවිතා කර
මහා කවි ලියන්නට
තරම්
දියුණුය.
2 comments:
Amila Chathuranga
December 19, 2012 at 8:15 AM
කවිය නම් මේ යැයි කියන්නට හැකි එකෙක් වෙයි නම් හේ තෙමේ මෝඩයෙකි..
Reply
Delete
Replies
Reply
Chandi
December 19, 2012 at 9:33 AM
ඒකත් එහෙමද? අංක ත් කවියක් වෙයිලු.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කවිය නම් මේ යැයි කියන්නට හැකි එකෙක් වෙයි නම් හේ තෙමේ මෝඩයෙකි..
ReplyDeleteඒකත් එහෙමද? අංක ත් කවියක් වෙයිලු.
ReplyDelete