December 14, 2012

ගැහැණු

ඇති කල
හිතට වදදෙන
නැතිකල ගතට
වදදෙන

3 ක් විඳලා.:

රතී, said...

නැති කල ගතට වදදෙන ..නේද?

Loku John said...

අතට වදදෙන කියලා වෙනස් කලානම්

Anonymous said...

ඇති කල
හිතට වදදෙන
නැතිකල අතට
වදදෙන

Post a Comment