December 7, 2012

හෙමින් ඇවිත් ලං වෙලා හිතට
ඉන්න ආසයි ජීවිතේ පුරාවට
එකම එක බලාපොරොත්තුවක් අරන්
තවරන්න හිතයි ආදරේ හැමදාම..

අද හිනා උන තරමටම
හෙටත් හිනාවක් අරන් එන්න
බලන් ඉන්නවා මේ හිත
ගෙවෙන හැම තප්පරයකම..

1 comment:

  1. ලස්සනයි කවිය. දෙන්න දෙපැත්තෙ හිටන් කවි ලීවට හරියනවද?

    ReplyDelete