December 26, 2012

සැබෑව..

සිනාසෙන්නට වෙර අරන්..
කොපුල් සැලුවෙමි මදහසින්..
දත් විලිස්සා වියරුවෙන්..
බලා ඉන්නවා කැඩපතින්..
සිනාවත් මා හැර ගිහින්.....

4 comments:

  1. බැරිවෙයිද සිනාකටක්
    රිසිප්ෂන් කෙනෙක්ගෙන්
    දේසපාලකයෙක්ගෙන්
    හෝ නිලියකගෙන් දවසකට ඉල්ලාගන්න...

    ReplyDelete
  2. මෙහම උනේම් ඇයි? හිනාවත් අතැර යන්නෙ මනස අවුල් උනාම නෙ. කවි කාරයෙක් ට එහෙම වෙන්ට බෑ.

    ReplyDelete
  3. දුක්බර වූ අතීතයක් තිබෙන්නට ඇත.
    නමුත්....
    පැතුම්බර වූ ලස්සන අනාගතයක් ද තිබිය හෑක.
    කදුලෙන් හො' සිනාවෙන්
    සීමා වූ ජීවිත මෙලොව නැත.
    කදුල අපට සදාකාලික නම්...
    සිනහව ද ,
    සදාකාලික විය යුතුය...!

    reply to chandi....:-oyaa hithanne kawi kaarayonta hithak,papuwak ne kiyalada....???kawiyo thamai me looke sanweedeema jaathiya,mage denume hetiyata...

    ReplyDelete
  4. @ amila chathuranga : හෙ හේ උත්සාහ කරලා බලමු. :D

    @ Chandi : කවි සිතක් ඇතත් ආදරයෙන් පරාද වීමි. කවියෙක් පරයා මා සැබෑ ආදරවන්තියක්මි :-/

    @ thanuja Iroshani :
    බලාපොරොත්තුවක් ඇත
    පැතුම්බර වූ ලස්සන අනාගතයකට
    සදාකාලික සිනහව ද උරුම
    සිහිනයක්ද විය හැක
    අතීතයේ සිදු වූ සේම....

    ReplyDelete