December 21, 2012

මේජර්

උණ්ඩයට
බිය නොවු
හදවත
ප්‍රේමයට
අත් බෝම්බය

3 comments:

  1. උණ්ඩය
    දැකලා නැති
    මානසික උන්ඩයෙන්
    සන්තර්පව ලෝකය පෙලන
    තවත් එක නරුමයෙක්..

    ReplyDelete
  2. උණ්ඩයක් නොදකින හදවත පසාරුවෙයි ද?

    ReplyDelete

  3. උණ්ඩයට
    බිය නොවූ
    හදවත
    ලයිටරයක්
    ඉල්ලු සැනින්
    කීරී ගැසෙන

    : )අපහාසයකට නොවේ ...උපහාසයට

    ReplyDelete