December 19, 2012

විද්‍යාගාරිත කවිය

අත්හදා බලන්නට
රසායනාගාර ගත කල
කවිය
නව හැඩයකින්
එළිබැස ඇත.
..........
දැන් එය
අංක භාවිතා කර
මහා කවි ලියන්නට
තරම්
දියුණුය.

2 comments:

  1. කවිය නම් මේ යැයි කියන්නට හැකි එකෙක් වෙයි නම් හේ තෙමේ මෝඩයෙකි..

    ReplyDelete
  2. ඒකත් එහෙමද? අංක ත් කවියක් වෙයිලු.

    ReplyDelete