February 24, 2012

මතක

පරණ පොත්
පෙරලනා විට
පිටු අස්සෙන්
අහුවෙන
වේලිච්චි මල්

3 comments:

  1. වේලිච්ච මල්
    දුටු සැනින්
    යලි වසමි
    පරණ පොත්..

    ReplyDelete
  2. විඳගන්න ඒ මතක
    පරණ පොත් පිටු අතර
    හොරෙන් යමි ආයෙමත්
    වෙලිච්ච මල් සොයා

    ReplyDelete
  3. මම නම් පොත් වල වේලිච්ච මල් දැම්මේ නැහැ

    ReplyDelete