February 20, 2012

රළ

රළ නඟන එක් තැනක්
හැමදාම මතකයේ තබාගෙන
කඳුළක් වට්ටවමි

1 comment:

  1. ඔබේ කඳුල
    සිහි කර කර
    හඬනවා ඇති රළ
    ඉකි ගස ගස

    ReplyDelete