February 10, 2012

ඔන්න මං අඩනවා

මගේ හිතම රිද්දල
බිඳෙන් බිඳ
එක පිට ඇවිත්
ඇස්වලින්
කඳුළු කැට
පනින්නට හදනවා
දකිනවුන් දැකපුදෙන්
ඕනෙකක් හිතපුදෙන්
එහෙම නම්
ඔන්න මං අඩනවා

2 comments:

  1. රිදුනු හිත හැදෙනකන්
    කදුලු කැට වැටෙනකන්
    අඩාපන් අඩාපන්
    දකින උන් දැකපුදෙන් .....

    යළිත් මතු දිනයකදි
    හිත රිදෙන මොහොතකදි
    නොපැකිළම හිනැහෙන්න
    පන්නරය ලබාපන් ........

    ReplyDelete
  2. ඇති වෙනකං අඬන්න...

    ReplyDelete