විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර
April 20, 2013
April 19, 2013
life (2013) | වැඩිහිටියන්ට පමණයි!
අක්රිය මා
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන
ජීවිතය
විටෙක
චිත්රපටියක්
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන
ජීවිතය
විටෙක
චිත්රපටියක්
April 17, 2013
April 16, 2013
අප්රේල් 16
අප්රේල් 14 අවුරුද්ද ඉවරයි
අප්රේල් 15 නෑගම් ඉවරයි
කැවුම් ටිකක් ඉතිරි වුණාට
අප්රේල් 16 අපි ඉවරයි
අප්රේල් 15 නෑගම් ඉවරයි
කැවුම් ටිකක් ඉතිරි වුණාට
අප්රේල් 16 අපි ඉවරයි
April 1, 2013
March 28, 2013
March 13, 2013
ව්යාකූල හදවත
සැලෙන මන.....
සක්මන් කරවයි නුඹව..
මායාවත්.... , යතාර්තයත් අතර
නොමදෙනු මා සොදුර
කැඩෙන්නට පිට කොන්ද
සක්මන් කරවයි නුඹව..
මායාවත්.... , යතාර්තයත් අතර
නොමදෙනු මා සොදුර
කැඩෙන්නට පිට කොන්ද
March 8, 2013
February 13, 2013
අනුවණ මල
මලක් නොපිපෙයි ඉරක් නොමැතිව
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...
February 1, 2013
සඳට පවසයි තරුව
සඳ තනියම පායන්න සිතුවත් හැමදාම
දිනක් එයි අමාවක... ඉඩ නොදී පායන්නට
එදින වැටහේවි.., ආඩම්බර සඳට
තරුවක වටිනාකම.....
දිනක් එයි අමාවක... ඉඩ නොදී පායන්නට
එදින වැටහේවි.., ආඩම්බර සඳට
තරුවක වටිනාකම.....
Subscribe to:
Posts (Atom)