February 13, 2013

අනුවණ මල

මලක් නොපිපෙයි ඉරක් නොමැතිව
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...

2 ක් විඳලා.:

Naleen Dilruksha said...

පොඩි පොඩි ලස්සන කවි.. එන්නං දිගටම..
මම සමකය වටේ ලියන නලීන්

:;;;:_€ⱤḀᾓԌᾎ_::;;; said...

පිපෙන්න සප් එක දුන්න, ඉරට ගරු කරන මලකට පෙම් කරපු උඹ වාසනාවන්තයි. ඒකයි උඹම දාගත්ත බූට් එකේ ලේස් ඔච්චර ලස්සන.

Post a Comment