September 21, 2015

සබඳ මේ නුබගැබ
මහා හඬ දි මතුදින
මඟහැරී තනිවුණ
කවියෙක් සොයා - වැළපෙනු ඇත...

2 ක් විඳලා.:

Warna Kulakaya said...

සබඳ මේ නුග ගස
සිහින් ඉකියෙන් මතුදින
වියළි තුරුපත් යට
කවියෙකු නිදන බව
අහසටද කියනු ඇත.....

ජයවේවා අළුවෝ
ලස්සනයි!

අළු පාට ලෝකය said...

බොහොම ස්තූතියි :)

Post a Comment