September 2, 2015

යළිත් ඔබ පෙර මෙන් මෙහි පැමිණෙනු ඇත
මීදුම් සේළ අතරින්
මොළකැටි සුළඟක් සේ
පිණිකැට වැස්සක් සේ

3 ක් විඳලා.:

Pasan said...

යලිත් ඔබ පැමිණෙනු ඇත
සුපුරුදු වැස්සෙන්ම මා තෙමෙනු ඇත
මිහිදුම් සේළ අතුරුන්
පෙරදා මෙන්ම නුඹ යලිත්
පියමං කරනු ඇත.......

Warna Kulakaya said...

ලස්සනයි

අළු පාට ලෝකය said...

බොහොම ස්තූතියි

Post a Comment