September 17, 2015

මළ හිරු සිඳු මත දුක දියකර හැරියාවේ
අඩ සඳ කඳු මුදුනේ සැඟවී හිඳියාවේ
තරු කැට එකිනෙක ගිලිහී පොළොවට වැටුනාවේ
ඔබ එන තුරු මා තනිවී සිටියාවේ

2 comments:

  1. ලස්සනයි අළුවෝ
    ජයවේවා!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි :)

    ReplyDelete