September 17, 2015

මළ හිරු සිඳු මත දුක දියකර හැරියාවේ
අඩ සඳ කඳු මුදුනේ සැඟවී හිඳියාවේ
තරු කැට එකිනෙක ගිලිහී පොළොවට වැටුනාවේ
ඔබ එන තුරු මා තනිවී සිටියාවේ

2 ක් විඳලා.:

Warna Kulakaya said...

ලස්සනයි අළුවෝ
ජයවේවා!

අළු පාට ලෝකය said...

බොහොම ස්තූතියි :)

Post a Comment