September 21, 2015

සබඳ මේ නුබගැබ
මහා හඬ දි මතුදින
මඟහැරී තනිවුණ
කවියෙක් සොයා - වැළපෙනු ඇත...

2 comments:

  1. සබඳ මේ නුග ගස
    සිහින් ඉකියෙන් මතුදින
    වියළි තුරුපත් යට
    කවියෙකු නිදන බව
    අහසටද කියනු ඇත.....

    ජයවේවා අළුවෝ
    ලස්සනයි!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි :)

    ReplyDelete