September 2, 2015

යළිත් ඔබ පෙර මෙන් මෙහි පැමිණෙනු ඇත
මීදුම් සේළ අතරින්
මොළකැටි සුළඟක් සේ
පිණිකැට වැස්සක් සේ

2 comments:

  1. යලිත් ඔබ පැමිණෙනු ඇත
    සුපුරුදු වැස්සෙන්ම මා තෙමෙනු ඇත
    මිහිදුම් සේළ අතුරුන්
    පෙරදා මෙන්ම නුඹ යලිත්
    පියමං කරනු ඇත.......

    ReplyDelete
  2. බොහොම ස්තූතියි

    ReplyDelete