June 13, 2014
නයි නළඟන ගේ පුතා
නයි පැටි පුතේ
රන් කැටි මුවට, ඒ කිරි නයි රහද
උබේ අම්මව
කැලෙන් ගෙනැවිත්, නලා පිම්බම
නැටුවෙ ඇයමයි
මට බය
උබත් නයි විස වෙයිද
දන දුටු ලැමත්
නොදුටු ලයත් දකින කොට
1 comment:
ඉවාන් පවුලූශා
June 15, 2014 at 7:27 AM
ලැම දකින දනෝ කිසිවිට
නොදකිති ලය ....
එහෙත් පත්තිනි මවුන්ගේ මෙන්
කිරට හැරෙන්නත් ඇයගේ ලෙය
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලැම දකින දනෝ කිසිවිට
ReplyDeleteනොදකිති ලය ....
එහෙත් පත්තිනි මවුන්ගේ මෙන්
කිරට හැරෙන්නත් ඇයගේ ලෙය