June 9, 2014

දෙවියෝ බාරයි කාපට් පාර

වැස්ස වලාහක දෙයියනේ 
අනේ නොවඩින්න 
කාපට් පාරට උඩින්
හයිවේ එකට යටින්..
කහ දියේ හෝදපු 
සුදු රෙද්දේ දවටපු 
දහයේ පඬුර මේන්...
බාරයි පරානෙකුත් 

1 comment: