June 25, 2014

වෘක මිනිසුන්

අපේ 
හදවත්හි
වෘකයන් ද වෙසෙති....
නිදා සිට,
අවදි වෙති,
ගොරවති,
පහර දෙති,
ලේ සොයති,
අඳුරම ප්‍රිය කරති....

1 comment:

  1. වෘකයන් හමුවේ මුවන් පැනගියත්
    හාවුන් හමුවේ පෙළති උන්...

    හාවකු ලිව්වොත් කවියක්
    ලියනු ඇත

    අපේ
    හදවත්හි
    මුවන්ද ද වෙසෙති....

    ReplyDelete