June 25, 2014

වෘක මිනිසුන්

අපේ 
හදවත්හි
වෘකයන් ද වෙසෙති....
නිදා සිට,
අවදි වෙති,
ගොරවති,
පහර දෙති,
ලේ සොයති,
අඳුරම ප්‍රිය කරති....

1 ක් විඳලා.:

Anonymous said...

වෘකයන් හමුවේ මුවන් පැනගියත්
හාවුන් හමුවේ පෙළති උන්...

හාවකු ලිව්වොත් කවියක්
ලියනු ඇත

අපේ
හදවත්හි
මුවන්ද ද වෙසෙති....

Post a Comment