June 27, 2014

අනේ අපොයි මෙගා

ඉස්සර පෙන්නුවෙ
ඉන්දියාවෙ කුණු ගොඩවල්
දැන් එහෙම නෑ
රට වෙනස් වෙලා

3 ක් විඳලා.:

Damith Gunawaredane said...

ඔව් ඔව් දැන් අපිට අපෙම කියල කුනු ගොඩවල් තියෙනව

Tharindu Ramesh Ketipearachchi said...

ඔව් ඔව් දැන් ඉන්දියාවේ කුණුත් කුනුද කියල හිතෙනවා

dilini nimanthika said...

අනේද කියන්නේ ...

Post a Comment