වැහි බීරිම පාත් වෙච්චි
බක්මාසේ ළඟ දවසක
හීතල මීදුමත් එක්ක
මොණරනැටුම් ගලට එන්න
දිය සීරා රුරා යන
මොණරු නටන නැටුම් ගලට
පෑයුවත් හඳ නොපෑයුවත්
මොණරු එක්ක ගී ගයන්න
මතක ඇතුව කලිං එන්න
තරු වියනට යටින් එළුව
වැහි බීරිම යටින් ඉඳන්
තරු කීයක් පේනවාද
ගණන් කරලා මට කියන්න
එන්න එන්න එන්න උතුරුකරෙන් එන්න............... හි හි
ReplyDelete
ReplyDeleteවැසි වසීවි
උන් නටාවී
අපි තෙමි තෙමි
බලන් ඉඳීවී