March 3, 2014

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.

1 ක් විඳලා.:

JP said...

දුම් බීම ඔබේ මෙන්ම අන් අයගේද ශරිර සෞඛයයට අහිතකර විය හැක :)

Post a Comment