November 18, 2013

මුහුද

නැගෙන
බිඳෙන
ගැහෙන
නිල් පාට හදවත!

4 ක් විඳලා.:

amila chathuranga said...

නිල්පාට හදවතේ රතුපාට ලේ

gකුලා said...

ආදරයේ අලුත්ම පැහැය

hare :-) said...

කුණාටු එනෝ...

JP said...

ඔක්කොම කුනු බට හරවලා

Post a Comment