November 13, 2013

මරණය

විඩාබර
දිවියට
සුවදායී
විවේකය

2 ක් විඳලා.:

hare :-) said...

ආයෙත් ඉපදෙන්න බලාගෙන?

JP said...

මම බොහෝ වේලා සිතුවෙමි මේ ඔස්සේ. මරු

Post a Comment