November 20, 2013

පළගැටියෙක්

අදුරට
සාප කර
ආලෝකය යට
ගියාය මළගම්.......

2 ක් විඳලා.:

hare :-) said...

අඳුරයි එළියයි
මරණයට
අසම්බන්ධයි

Jagath Chandana said...

පළගැටියාගේ ජීවිතය තුල තිබිය යුතු ආලෝකය තියෙන්නේ අඳුර යට. ඒත් ඔහු ආලෝකය සොයාගෙන එන්නේ පහන ළඟට. ඒ කියන්නේ මරණය ළගට ! ස්තුතියි hare :-)

Post a Comment