November 11, 2013

අවංක කමේ අවසානය

අවසානයේ
අපිටම කෙලවෙනකං
අපිවත් දන්නෑ....
ඕනෑවට වඩා අවංක කම
පෙන්නුවම.....
මේ අවංක හිත
යටවෙනවා හැමදාමත්...
ඒ චපල හිත් ඉස්සරහvv

2 comments:

  1. අවංක නොවෙන්න පාඨමාලාවක් හෙම දන්න අය නැද්ද?

    ReplyDelete
  2. හිත හොඳ ගෑනිගේ ඉරනම?

    ReplyDelete