November 15, 2013

විරහව

මගෙන් මාව උදුරා
නිධන් කර
අතහැර දමා සොයන්නට
රැයක් පමණි
සදක් නැති
නිශාචරයෙකු සේ 
නින්දක් නැති

2 ක් විඳලා.:

පිස්සු දෙයියා said...

mini කවිය පබඳින්න
හදවතින් විඳගන්න
දහවලේ නැති රසය
මහ රෑට මතුවන්න

hare :-) said...

දවල්ට නිදාගත්තොත් හොඳ නැද්ද?

Post a Comment