November 15, 2013

විරහව

මගෙන් මාව උදුරා
නිධන් කර
අතහැර දමා සොයන්නට
රැයක් පමණි
සදක් නැති
නිශාචරයෙකු සේ 
නින්දක් නැති

2 comments:

  1. mini කවිය පබඳින්න
    හදවතින් විඳගන්න
    දහවලේ නැති රසය
    මහ රෑට මතුවන්න

    ReplyDelete
  2. දවල්ට නිදාගත්තොත් හොඳ නැද්ද?

    ReplyDelete