November 13, 2013

මරණය

විඩාබර
දිවියට
සුවදායී
විවේකය

2 comments:

  1. ආයෙත් ඉපදෙන්න බලාගෙන?

    ReplyDelete
  2. මම බොහෝ වේලා සිතුවෙමි මේ ඔස්සේ. මරු

    ReplyDelete