November 1, 2013

අඩෝ දෙයියෝ...!

මිථ්‍යාවෙන් ලොව මුදන බව කියන
මුණිවර අසපුවේ කෙළවරේ කුටියක හිඳ
ලොවම මුලාවෙන් වසමින්
දෙවියන් ෂල්ලි ගරන ෂේක!

6 comments:

  1. අඩෝ දෙවියෝ නොව
    දෙයියන්ට ගැතිව ඉන්නා මිනිස් බහිරවයෝ
    දෙයියන්ගේ නම උගස් කර සල්ලි ගරන සේක!

    ReplyDelete
  2. තිරෙන් මෙහා ඔබ වගෙම, තිරෙන් එහා ඉඳන් දෙවියොත් හිතනවා ඇති එහෙමම අතරමැදියා ගැන

    ReplyDelete
  3. ෂල්ලී ෂල්ලී දෙවියො ඉතින් මල්ලි ලා එක්ක සෙල්ලම් කරනවා...

    ReplyDelete
  4. ඇත්ත කතාව.

    දෙයියෝ විතරක් නෙමේ අපේ මිනිස්සු දෙමව්පියන්‍ හරි විකුණගෙන කන මානසිකත්වයක ඉන්නේ ...................

    ReplyDelete
  5. කීල වැඩක් නෑ ආණ්ඩවනේ...

    ReplyDelete