October 7, 2013

වැට කඩොලු

හදවතේ ආදර කතාව
ඔහු දනී...
මම දනී...
අපි, අපි දනිමු
හදවත් අපේය..

3 comments:

  1. ආනේ... හරී වාසනාවක්!

    ReplyDelete
  2. හදවතේ අයිතිය
    වෙනස් නොවුනේද?

    ReplyDelete
  3. මටනම් අවාසනාවක්.ඇත්තටම...

    ReplyDelete