October 7, 2013

වැට කඩොලු

හදවතේ ආදර කතාව
ඔහු දනී...
මම දනී...
අපි, අපි දනිමු
හදවත් අපේය..

3 ක් විඳලා.:

Anonymous said...

ආනේ... හරී වාසනාවක්!

hare :-) said...

හදවතේ අයිතිය
වෙනස් නොවුනේද?

Roshan said...

මටනම් අවාසනාවක්.ඇත්තටම...

Post a Comment