October 9, 2013

දිටිමි..

නොවෙනස්ව ගලා යන කඳුළු වලට
ශාප නොකරමි..
ඔබේ සුසුම් වලට
හිර නොවුනත්
දෙනෙත්වල කාන්තියට
පිලිස්සී ඇත්තෙමි

එහි රශ්මිය අදද මා පෙලයි...

3 ක් විඳලා.:

Anonymous said...

කවුරු හරි ගිණි නිවන හමුදාවට කෝල් කරන්න

hare :-) said...

ගලා යන්න ඉඩ දෙන්න කඳුලට
ඔහුට හැකි වේවි බෝට්ටු පදින්නට ;-)

§ nišh § said...

@ Anonymous - කෑගගහ ඉන්නැතුව වතුර බල්දියක්වත් ගේන්නකෝ .... :P

@ Hare - හහ් හහ් හා..... දැන්නම් නැවක් ගිය හැකි :D

Post a Comment